Gangadara Best Sinhala Heart Touching | Mind Relaxing Songs Collection❤️ #gangadara #anjitha #mano
♪ Lyrics ♪
Credit to @GANGADARA
ආදරෙයි උතුරන්න | Adarei Uthuranna
-------------------------------------------------------------------------
අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න
ලියා යමි ගැඹුරු තැන "ආදරෙයි උතුරන්න"
හමා යන සුළඟකින් මගේ නම විමසන්න
තබා ගිය පණිවුඩෙන් ආදරෙද පවසන්න
Hakiy nam niwenna | හැකියි නම් නිවෙන්න
----------------------------------------------------------------------------
මිහිරැතිම තැන් වලින් මිටක් ගෙන සරසන්න
එත හැකියි නම් නුඹට සවස්වල හමුවන්න
මේ ගෙවෙන දවස් උව කමක් නෑ විඳගන්න
ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්න
පපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න
විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න
එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න
ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න
අත්හැරීම | Athhareema
-----------------------------------------------------
මතක එක්කර කියනු හැකි නම්
අකාලේ මුණගැසීම
වඩා රිද්දන දෙයකි හිතවති,
හිමව යළි අත්හැරීම
තබා යා හැකි නම් ළඟින් ඔබෙ
ආදරය ගැන මැනීම
හැකිය හදවත ගලවලා නුඹෙ
දෙඅත මැද්දෙහි තැබීම
බැසගියායින් පසුද අහසක
සඳක් ගැන කවි ලිවීම
ප්‍රේමියේ ප්‍රේමයෙම හැටියකි
නොලද මුත් තව බැඳීම
පෑරුවද මතකයන් මතු වී
නුඹේ උවනත දැකීම
වරක් නොව තව වරක් පුළුවනි
හදවතක් ඉන් නිවීම
Premaye Hidas | ප්‍රේමයේ හිඩැස්
-----------------------------------------------------------------------------
ජීවිතෙක රැඳුණු ඒ උණුසුම්ම දවස්වල
පපුවකට දරාගත නොහැකි ලෙස සවස්වල
ප්‍රේමයක් දුන් නිසා වැඩියෙනුත් හිඩැස්වල
ඇති සුසුම් රිදෙනවා, ටොන් ගාණෙ බරක් ලෙස
Noriko | නොරිකෝ
------------------------------------------------------------
නොරිකෝ මේ මල නුඹට
මම නැතත් තව මල් පිපෙනවා හෙටට
ඇය 02
-----------------------------------
ළය මත තබා හිස
පුරා මේ උදෑසන
හිඳින්නට හැකිනම්
නුඹේ ලඟ...
ජීවිතේ අමාරු කාර්තු එකින් එක අමාරුවෙන් අල්ලගෙන පහු කරන ඔයාට...ඔයා ළඟින් හිමින් සීරුවේ අතින් අල්ලගෙන පියමනින්න ලස්සන තද රතු පාට හදවතක් ඉන්න ම ඕනි...වසන්තයක පාමුල මල් ඔක්කෝම සුවඳ බලන්න ඒ හදවත ළඟින් ඉන්න ම ඕනි...ආදරේ එහෙමයි
Credit to @anjitha5439
අස්ථාවර (Asthawara)
------------------------------------------------
අස්ථාවර ස්වර පෙළක්
අන්තරාවක පටලලා
මලී පෙම් කවක්
ලියන්නට සිදු වුනා
වීරහ ගිය ආලයට ප්රෙමයම රස වෙලා
නාඳුනන සිතිජයක්
හිත ළගම වැතිරුනා
ගිනිගන්නා මතක වලට
තනු පටලන් ආසයි
ළඟ නැතත් නුඹ මගෙ
ළඟ උන්නා වාගෙ
පාවෙන්න ගුලි වෙන්න
මතකයන් බොමයි
නුඹ හමුවුන නිමෙශය
නිදිවරුවක් ගානයි
අස්ථාවර ස්වර...........
00:00 - පිරිත් පැන්
00:43 - ආදරෙයි උතුරන්න
01:43 - අත්හැරිම
03:12 - ප්‍රේමයේ හිඩැස්
03:56 - ඇය 01
04:38 - ඇය 02
05:40 - නොරිකෝ
05:58 - හැකි නම් නිවෙන්න
07:05 - හදවතක් විකිණිමට තිබේ
08:00 - කල්හාර මල්
12:01 - අස්ථාවර
14:54 - මං තනියෙන්
18:09 - සුදු කොළයක
Best Sinhala Mind Relaxing Songs Collection - Gangadara best song collection 💆❤️ (ඒක වෙනමම ලෝකයක්) - Best Heart Touching Sinhala Songs Collection #gangadara #anjitha_kurippu
- All Songs Credit Goes to Respective Owners !!!1
#gangadara #adarei ##uthuranna #adareiuthuranna #noriko #best #songs #collection #playlist #manoparakata #manomusic #manopara #new #newsongs #dinesh #dineshgamage #malakada #manthamawaruganne #lyrics #gangadaralyrics
#PremaneeyaSangeethaya #gangadara #premaneeyasangeethaya #premaneeyasangeethaya #gangadara #anjitha #pirithpan #noriko #manomusic #manoparakata #apidennagelowe #sinhalasong #tranding #hearttouching #vibes #gangadara #madukawijesinghe #anjithakuruppu #dilubeats #yuki #yukibeats #bashi #sinhalasongs #sinhalasongcollection #aluthsindu2023 #gangadara #sindu #slowed #slowedandreverb #youtubeshorts #new #gangadara #dilubeats #bashi
📊 Video Statistics
🎧 About This Track
📖 How to Get the Most Out of This Audio
To fully enjoy "Gangadara Best Sinhala Heart Touching | Mind Relaxing Songs Collection❤️ #gangadara #anjitha #mano", we recommend the following approach:
- Set the Scene: Find a comfortable position, dim the lights if possible, and minimize distractions.
- Use Quality Audio: Headphones or quality speakers will enhance the experience significantly.
- Adjust Volume: Keep the volume at a comfortable background level - loud enough to hear, quiet enough to relax.
- Enable Loop: Click the Loop button above for continuous play during your session.
- Try the Mixer: Use our Ambient Sound Mixer below to customize the audio with additional sound layers.
This 21:26 track is ideal for relaxation, focus, sleep. With 722K views, it has become a trusted choice for thousands of listeners worldwide.