මෛත්‍රී භාවනා සජ්ඣායනාව - ( Maithree Healing Chant ) - The power of Metta
"මෛත්‍රිය" යන වචනයේ අර්ථය කිසිවෙකුට සිතින්, කයින්, වචනයෙන් හිංසා නොකිරීම හා ආදරණීයව ඔවුන්ගේ ජීවිතයේ ලෞකික හා ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කැපවීමයි. ක්‍රියාව මෙන්ම සිතට එන සිතුවිල්ලද ඔබතුල කම්පනයන්, ශක්තීන් සහ ශක්ති කිරණ නිර්මාණය කරයි. ඔබ කෙනෙකුට නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා යන අකාරයෙන් සිතීම පවා ඔබ තුල ධනාත්මක කම්පනයන් ශක්තීන් සහ ධනාත්මක තරංගයන් නිර්මාණය කරයි. එය ඔබට සහ අනෙකාට ජීවිතයේ එන බොහෝ ගැටළු වලට ප්‍රභලම පිළිතුරකි.
මෙය විශ්වීය ශක්ති පදාර්ථයන් ගැබ් කරගත් ප්‍රභල කම්පන සංක්‍යාතයක් මත පිහිටා සඣ්ඣායනා කර ඇති අතර දිනපත උදැසන ඔබගේ දවස ඇරඹීමට ප්‍රථම ශ්‍රවණයෙන්, ගායනා කිරීමෙන් ඔබ තුල ඇති වන ශක්තිය අතිමහත්ය. එය ඔබ මේ මව් මිහිකතට ලබාදෙන උතුම් වූ දායාදයකි.
සැ:යු: නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, පාසලේ, කාර්යාලයේ මෙන්ම ආරෝග්‍යශාලාවන් තුළ අසාධ්‍ය වූ රෝගීන්ට ඇසෙන සේ, ගැබිණි මාතාවන් වෙසෙන රෝහල් වාට්ටු වල ඔවුන්ට ඇසෙන සේ වාදනය වීමට සලස්වන්න. මෙහි ඇති ගැඹුරු අනුනාද්යන්ගේ ශක්තියෙන් මුළු මහත් විශ්වයම සුවපත් වේවා...නිවීමට පත්වේව...මෛත්‍රිය නමැති සිසිල් ජල ධාරාවෙන් ලෝක වාසී සියලූම සත්වයින්, ජීවී අජීවී ද්‍රව්‍යයන් සුවපත්ම වේවා...!
* විශේෂ ස්තූතිය- යෝගී අසංක ලියනගේ (Living Eye Yogashram)
දිල්හාර නන්දසිරි (Tone Fab studio)
කළණ සුභාෂිත ( Empty holes flute)
#Maithree_Bhavana_Sajjayanawa-Sinhala
#Maithree_Healing_Chant
#Metta_Meditation
#Healing_Meditation_Sinhala
#Spiritual_Music_Meditation
#Music_and_Meditation
#Relaxation_and_Calm_Music
Song Maithree Healing Chant
Artist Nalin Ilangarathna
Album Spiritual Music
Written & Concept Yogi Asanka Liyanage
Recorded Mix & Mastering Dilhara Nandasiri (Tone fab studio)
Flute Kalana Subhashitha Peris (Empty holes productions)
Video Creator Nalin Ilangarathna (Spiritual Music)
Licensed to YouTube by Labeled License by YouTube
Copyright Disclaimer:
Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
© Nalin Ilangarathna - All Rights Reserved ®
📊 Video Statistics
🎧 About This Track
📖 How to Get the Most Out of This Audio
To fully enjoy "මෛත්‍රී භාවනා සජ්ඣායනාව - ( Maithree Healing Chant ) - The power of Metta", we recommend the following approach:
- Set the Scene: Find a comfortable position, dim the lights if possible, and minimize distractions.
- Use Quality Audio: Headphones or quality speakers will enhance the experience significantly.
- Adjust Volume: Keep the volume at a comfortable background level - loud enough to hear, quiet enough to relax.
- Enable Loop: Click the Loop button above for continuous play during your session.
- Try the Mixer: Use our Ambient Sound Mixer below to customize the audio with additional sound layers.
This 20:08 track is ideal for relaxation, focus, sleep. With 359.6K views, it has become a trusted choice for thousands of listeners worldwide.