මහා මුද්‍රා ගීතය - (සිංහල) මහා මුද්‍රා භාවනා සජ්ඣායනාව | Most powerful Great Seal Meditation.
'මහා මුද්‍ර ගිතය' පිළිබඳ මුලික හැදින්විම.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------
'මහා' යන වචනයේ තේරුම උසස් යන්නයි. 'මු' යනු ශුන්‍යතාවය පිලිබද ප්රඥාවයි. 'ද්රා' යනු සසරින් මිදිමයි. එනම් 'මහා මුද්‍රා' යනු ශුන්‍යතාවය පිලිබද ප්‍රඥාව ඇතිකරගෙන සසරින් මිදිමේ උසස් මාර්ගය යන්නයි.මෙය බුද්ධ ස්වභාවයේ සංකේතය ලෙස ද හැඳින්වේ. මෙම භාවනා ක්‍රමය බෞද්ධ තාන්ත්‍රික සම්ප්‍රදායට අයත් වන අතර මෙම භාවනා සාම්ප්‍රදාය 'කග්යු' නමින් ද හඳුන්වයි. එහි ප්‍රධාන ගුරුවරයා වන්නේ වජ්ජ්රදර නමි උතුමන් වහන්සේය. ඔහුගෙන් ගෝල පරමිපරා දෙකක් ඇති වි ඇත.
1.වජ්‍රධර- තිලෝපා ,නරෝපා ,මර්පා, මිලරේපා මුල් වූ පරම්පරාව.
2 වජ්‍රධර - රත්තමති ,සහරපාද ,නාගර්ජුන, ශවරිපා, මෛත්රපා ය.
මෙම පරම්පරා දෙකෙහිම අන්තර්ගත වී ඇත්තේ මහා මුද්‍රා පුහුණු විම්ය. මෙම සජ්ඣායනාවේ ඇති ධර්ම කරුණු තිලෝපා විසින් නරෝපා නැමති ගෝලයාට දුන් කමටහන්ය. නරෝපා යනු නාලන්දා විශ්ව විද්‍යාලයේ උතුරු දිශාවේ අංශාධිපති ලෙස කටයුතු කල බෞද්ධ භික්ෂුවකි. ඔහු එවකට භාරතයේ සියලු දාර්ශනික දැනුම් පද්ධති ඉගෙනගත් පඬිවරයෙකි.දිනක් නරෝපා ධර්ම ග්රන්ථ හදාරමින් සිටින විට අහසේ මතුවු මහලු ස්ත්‍රියක් ඔහුගෙන් ප්‍රශ්න දෙකක් ඇසිය
1. ඔබ කියවන දේවල් ඔබට තේරෙනවාද?
නරෝපා 'ඔවු' යැයි පිලිතුරු දුන් අතර ඇය මහ හඬින් සිනාසෙන්නට විය.ඉන්පසු ඇය තව පැනයක් නැගීය.
2.ඔබට ඔය කියවන දේ වල අර්ථය වැටහෙනවාද?
නරෝපා එයටද 'ඔවු' ලෙස කියනවාත් සමඟ ස්ත්‍රිය මහහඬින් හඬන්නට විය.
නරෝපා ඇයගෙන් වරක සිනාසී පසුව හඬන්නේ මන්ද ඇසූවිට ඇය මෙසේ කියා අතුරුදහන් විය. 'මම මුලින් අහපු ප්‍රශ්නයට ඔව් කියූ විට ඔබේ අවංකකමට සිනාසුනි. දෙවන ප්රශ්නය ඇසූ විට ඔව් කියු නමුත් එය බොරුවකි. ඒ නිසා හැඬීය'.ඉන්පසු නරෝපා නමි මහා භික්ෂුවට තමා කෙතරම් ධර්මය කටපාඩමි කලත් අවබෝධ වී නොමැති බව වැටහිණි. ඔහු ඇයගෙන් අවබෝධය ලබාගැනිමට සිටින කෙනා කවුද ඇසුවිට 'තිලෝපා කියල ගුරුවරයෙක් සිටිනවා' කියා ඇය අතුරුදහන් විය.නරෝපා අංශාධිපතිකම අතහැර සත්‍ය සොයා ගියේය.එහිදි තිලෝපා නම් ඒ උතුමි ගුරුවරයා නරෝපාට කියාදුන් ඒ උත්තරීතර ධර්ම කරුණු සමුදාය 'මහා මුද්‍රා ගීතය' නම් වේ.
* සැ.යු. ඉහත මහා මුද්‍රා භාවනාව ග්‍රන්ථය පරිවර්තනය කිරීමේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේම මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතා ද දායකත්වය දක්වා ඇත.
* විශේෂ ස්තූතිය- අලුත්ගංගොඩ ඥාණවීර ස්වාමීන් වහන්සේ (නිහඬ අරණ)
යෝගී අසංක ලියනගේ (ලිවින්ග් අයි යෝගාශ්‍රමය)
මෙම මහා මුද්‍රා ග්රන්ථ ද්විත්වය ඔබට සහරක්ෂි පොත් ප්‍රකාශකයන් වෙතින් මිලදී ගත හැක. වෙබ් පිටුව හරහා ඇණවුම් කිරීම හෝ පහත අංකය අමතා වැඩි විස්තර දැනගත හැක.
වෙබ් පිටුව : https://www.saharakshibooks.lk/
දුරකථන : 077 358 7588
#Maha_Mudra_Geethaya_Sinhala
#Maha_Mudra_Sajjayanaya_Sinhala
#Maha_Mudra_Meditation
#The_Great_Seal_Meditation_Sinhala
#Maha_Mudra_Bhavana
#Music_and_Meditation
#Relaxation_and_Calm_Music
Song Maha Mudra Meditation
Artist Nalin Ilangarathna
Album Spiritual Music
Recorded Mix & Mastering Dilhara Nandasiri (Tone fab studio)
Flute Kalana Subhashitha Peris (Empty holes productions)
Video Creator Malith Weeran De Silva
Licensed to YouTube by Labeled License by YouTube
Copyright Disclaimer:
Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favour of fair use.
© Nalin Ilangarathna - All Rights Reserved ®
📊 Video Statistics
🎧 About This Track
📖 How to Get the Most Out of This Audio
To fully enjoy "මහා මුද්‍රා ගීතය - (සිංහල) මහා මුද්‍රා භාවනා සජ්ඣායනාව | Most powerful Great Seal Meditation.", we recommend the following approach:
- Set the Scene: Find a comfortable position, dim the lights if possible, and minimize distractions.
- Use Quality Audio: Headphones or quality speakers will enhance the experience significantly.
- Adjust Volume: Keep the volume at a comfortable background level - loud enough to hear, quiet enough to relax.
- Enable Loop: Click the Loop button above for continuous play during your session.
- Try the Mixer: Use our Ambient Sound Mixer below to customize the audio with additional sound layers.
This 24:29 track is ideal for meditation practice. With 157.3K views, it has become a trusted choice for thousands of listeners worldwide.